-->

Header Ads

ads header

Breaking News

විස්කි අරක්කු බියර් රා කොච්චර ලග තියාගන්න පුලුවන්ද ?

 

විස්කි අරක්කු බියර් රා කොච්චර  ලග තියාගන්න පුලුවන්ද ????



සද්භාවයෙන් විකිණිමේ අරමුණකින් තොරව පුද්ගලික පරිභෝජනය සදහා විදේශිය මත්පැන්,අරක්කු,බියර්,රා ලග තබා ගන්න සුරා බදු පනත අනුව බලපත්‍ර ලබා ගන්න ඕනැද?


නැත.


ඕනතරම් තියාගන්න පුලුවන්ද?


ඕනතරම් තියාගන්න පුලුවන්.


සුරා බදු පනතේ 17 වන වගන්තියේ,සුරා බදු නිවේදන අංක 985,781,510,745 වගේම 2019.09.27 දිනැති සුරාබදු නිවේදන අංක 05/2019 මොනා කියල තිබ්බත් සුරා බදු පනතේ 17(අතුරු විදානය)මගින් විකිණිමේ අරමුණකින් තොරව සද්භාවයෙන් පුද්ගලික පරිභෝජනය සදහා සීමාවකින් තොරව ලග තියාගන්න හැකියාව ලබා දිලා තියනවා.


සමහරු කියයි සුරා බදු නිවේදන අංක 05/2019 අනුව සද්භාවයෙන් පුද්ගලික පරිබෝජනයට මත්පැන්,බියර් තියාගන්න පුලුවන් ලීටර් 80 කියලා.


එහෙම නිවේදනය කරලා තියෙන්නේ විෂයභාර ඇමති.එත් පනතේ 4 වගන්තිය අනුව සද්භාවිය මත්පැන් ලගතබා ගන්න අයට එහෙම සීමා පනවන්න ඇමතිට බලේ නෑ.


හැබයි මතක තියා ගන්න විදේශිය මත්පැන්,අරක්කු,බියර් ප්‍රවාහනය කරන්න පුලුවන් උපරිම ලීටර් 80යි. රා ලීටර් 1.5යි.

No comments

You are WELL COME👏👏😘