හැමෝම අහන Network Marketing
හැමෝම අහනවා Network Marketing ගැන.අපි කියන්නම් ඔයා මේ ක්ශෙත්‍රය ගැන දැන සිටිය යුතු වන්නේ ඇයි?
ලංකාවේ බහුතරයක් හරියටම දැනුවත් නොවූ දැවැන්ත ක්ශේත්‍රයක් ගැන,
ලංකාවේ Network Marketing ක්ෂේත්රයේ ව්‍යාප්තිය වසර ගානක් තිස්සේ අධ්‍යනය කරන විට පෙනෙන දෙයක් තමයි අතලොස්සක් පිරිස මේ ක්ෂේත්රයෙන් මාසිකව ලක්ෂ ගානක් හොයද්දි; තවස් පිරිසක් මේ ගැන Negative Mind එකක ඉන්නවා. තවත් පිරිසක් මේ ක්ෂේත්රය ඉස්සරහට කරගෙන යන්න දන්නේ නැතුව අතරමග හිරවෙලා ඉන්නවා. කෙනෙක් Network Marketing වලට පලු යන්න බනිනකොට; තවත් කෙනෙක් Network Marketing වලින් මාසෙකට ලක්ෂ ගානක් උපයනවා. ඔය අතරේ අවුරුදු 25කට ආසන්න කාලයක් ලංකාවේ Network Marketing Company සාර්ථකව වැජබෙනවා! මොකක්ද මේ වෙනස? ඔයගේ ද? මගේ ද? නැත්නම් මේ Field එකේ ද? මේ ක්ෂේත්රය ගැන ලංකාවේ මිනිස්සු ගොඩක් අය හරියට දැනුවත් වෙලා නෑ.
Network Marketing යනු කුමක්ද?
ලෝකය පුරා භාෂා විශාල ප්‍රමාණයකින් රටවල් අති විශාල ප්‍රමාණයක අලෙවි උන ධනවතුන් බහුලව භාවිතා කරන කෘතියක් තියෙනවා Rich Dad Poor Dad කියලා කෘතියක් ඒක ලියලා තියෙන්නේ
Robert T Kiyosaki (Best Selling Athour, investor, Bussinesmen & Public Speaker)
ඒ කෘතියේ ඔනෑම කෙනෙක්ට මුදල් එපැයීමට හැකි නීත්‍යානුකූල ක්‍රම 4ක් පෙන්වා දෙනවා.
ඒ තමා ESBI ( ලෝකය පුරා මුදල් ගලා යන ආකාරය )
• මෙහි E කියලා කියන්නේ, උසස්වීම් බලාපොරොත්තුවෙන් ආයතන වල සේවය කරන අය.
• S කොටසින් පෙන්වන්නේ කුඩා පරිමාණ ව්‍යාපරිකයින්. මේ කෙනාට රැකියා කරන කෙනෙක්ට වඩා දෙගුණයක් වැඩ කරන්න පුළුවන්. රැකියා කරන කෙනෙක්ට වඩා බොහෝවිට අඩු ආදායම් උපයයි.
ලෝක ජනගහනයෙන් 97%කටත් වැඩි ප්‍රමාණයක් මේ ගොඩවල් දෙකට අයත් වෙනවා..
• B කියන්නේ Big Bussines Owners , මේ අය තමයි බහු ජාතික සමාගම් වල ආයතන හිමිකරුවන්.
• ඒ වගේම මේ I කියලා කියන්නේ Investorsමේ අය ලග තමා විශාල මුදල් ප්‍රමාණයක් තියෙන්නෙ,සල්ලි වලින් සල්ලි හොයන අය උදාහරණයක් විදියට Warren Buffet
ලෝක ජනගහනයෙන් 3%ක වගේ ප්‍රතිශතයක් තමා B සහ I කොටස් දෙකට අයත් වෙන්නේ..
• E සහ S කොටස් දෙකේ ඉන්න අය හැමවෙලාවෙම I සහ B කොටස් වල ඉන්න අයගේ යටතේ වැඩ කරනවා. කෙනෙකු හිතන ආකාරය අනුව එයා කොයි කොටසටද අයිති කියලා අදුරගන්න පුළුවන්.
E සහ S කොටස් දෙකේ ඉන්න අය හැමවෙලේම හිතන්නේ "සුරක්ශිත භාවයය" (Security)
මොවුන් තම පවුල බලාගෙන මුදල් ටිකක් ඉතුරු කරගත් විට ඔවුන් සුරක්ශිතයි කියලා හැගෙනවා.
B සහ I කොටස් වල සිටින අය සෑම විටම සිතන්නේ "නිදහසයි" (Freedom)
ඔවුන් ඔනෑම තැනකට ඔනෑම වෙලාවක යන්න, ඔනෙම දෙයක් කරන්න නිදහස හොයනවා. කෙනෙක්ට ඉගනගෙන සාම්ප්‍රදායික රැකියාවක් කරලා විශ්‍රාම යන්න අවුරුදු 30ත් 50ත් අතර කාලයක් යනවා. නමුත් අද ලෝකයේ පුරා තියෙන මුදල් වලින් 80% ක්ම බෙදිලා ගිහින් තියෙන්නෙ මේ B සහ I ගොඩවල් දෙකේ ඉන්න 3%ක් තරම් කුඩා පිරිසක් අතර ඉතිරි මුදල් ඒ කියන්නේ 20% ක තරම් කුඩා ප්‍රමාණයක් තමා E සහ S දෙකේ ඉන්න 97% ක පමණ විශාල පිරිසක් අතර බෙදෙන්නේ.
ඒ නිසා ඉතා අඩු අදායම් තමා මේ අය උපයන්නේ, ඒ නිසා තමා කොච්චර මහන්සි උනත් කොච්චර උත්සහ කරත් මේ E සහ S දෙකේ ඉන්න අයට සිහින වලට යන්න බැරිවෙලා තියෙන්නෙ. නමුත් කෙටි කාලයක් තුල ඔනෑම කෙනෙකුට සාර්තක වීමට ධනවත් වීමට ක්‍රම 4ක් Rich Dad Poor Dad කියන කියන කෘතියෙන් Robert T kiyosaki විසින් හදුන්වා දී තිබෙනවා.
මේ ක්‍රම 4 හරහා ඔනෑම කෙනෙක්ට 97% ගොඩේ ඉදලා 3%ක් ඉන්න ගොඩට යන්න පුළුවන්. මේ හැම ක්ශෙත්රයක්ම අවුරුදු 3ත් 5ත් අතර කාලයක් තුල කරන්න පුලුවන් දේවල්..
1. Strock Marcket - කොටස් වෙලදපල
මෙය තුලන් ඕනෑම කෙනෙක්ට සාර්ථක විය හැක මෙහි ගැටළුව නම් දැනට පවතින ආර්ථික තත්වය යටතේදී හරිම අවධානම්. සත්‍ය වශයෙන්ම මේ හරහා ඔබට ධනවතෙකු විය හැක. අද අති විශාල ධනවතුන් ප්‍රමාණයක් මේ හරහා බිහි වී ඇත. නමුත් බොහෝ අය මෙහිදී තමා සතු මුදල් අහිමි කරගනී. ( Warren Buffet, ධම්මික පෙරේරා)
2. Real Estate - දේපළ වෙලදාම .
මෙය හරහාද ඔබට සාර්ථක විය හැක. නමුත් මෙහි ගැටළුව වන්නේ ආරම්භයේදී විශාල මුදලක් යෙදීමට සිදුවීමයි.ඇත්තෙන්ම එවැනි මුදලක් හැමෝම ලග නෑ. මෙය ලොව ධනවත් අය බහුල වශයෙන් සිදු කරයි.
3. Genius Idea - සුවිශේෂි අදහසක්
නව සොයාගැනීමක් සුවිශෙශී අදහසක් ඔබට ඉදිරිපත් කල හැකිනම් මෙවැනි කෙනෙක් වීමට සමහරවිට ඔබටත් හැකි වේවි.අපි යතාර්ථවාදීව හිතමු එහෙම නොවෙන්නත් පුළුවන්. නමුත් අද ලෝකයේ ඉහලම පෙලේ ධනවතුන් මේ හරහා බිහි වී සිටී.
(උදාහරණ ලෙස FacebooK සමාගමේ නිර්මාතෘ Marck Suckerberg, Microsoft අයතනයේ නිර්මාර්තෘ Bill Gates, Apple සමාගමේ නිර්මාර්තෘ Steave Job වැනි අය )
4. Networck Marcketing - ජාලීය අලෙවිකරණය.
ඔබ සමහරවිට මේ ගැන අහලා ඇති සමහරවිට වෙනත් අදහසක් ඇති. නැතිනම් ඒ ගැන කිසිම අවබෝධයක් නැතුව ඇති. ඔබ දන්නවද මෙය අද ලෝකය පුරා වේගයෙන්ම ව්‍යාප්ත වෙන ව්‍යාපාර ක්ශේත්‍රය බව වාර්ශික ආදායම 200$ Billion ඉක්මවනවා.
අද ලෝකයට වැඩිම Millioners ලා ප්‍රමාණයක් මේ ක්ශේත්‍රය හරහා බිහිවෙලා තියෙනවා. මෙහි විශේෂත්වය මේ කශේත්රය තුලදී අවධානම සහ මූලිකව යෙදිය යුතු ප්රාග්ධනය ඉතාමත් අවම වේ.
මූලාශ්‍ර -
1.ඡාලකරණ බලය- මහාචාර්ය සොමප්රිය දහනායක
2.Network marketing for dummies
3.The 7 step system to building a $1,000,000
4.The business school-Robert t kiyosaki
5.Network marketing resolutions
6.Your first step in network marketing.
7.First million “network marketing”
8. Wikipedia
9. Youtube /
තව දේවල් දැනගන්න ඕන අය massage එකක් දාන්න
No comments
You are WELL COME👏👏😘