-->

Header Ads

ads header

Breaking News

මිනිහෙක්ට වෙනස් වෙන්න පටන් ගන්න ඕන හොඳම තැන තමයි වෙනස් වෙන්න ඕන කියල හිතෙන තැන👌👌🤲👊

 මිනිහෙක්ට වෙනස් වෙන්න පටන් ගන්න ඕන හොඳම තැන තමයි වෙනස් වෙන්න ඕන කියල හිතෙන තැන.



මේ ඉන්නේ 'ජෝර්ජ් මාටරානෝ'. මත්ද්‍රව්‍යය ප්‍රවාහනය සඳහා ජීවිතාන්තය දක්වා හිර දඬුමට ලක් වුන කෙනෙක්.ඇමරිකානු ඉතිහාසයේ ප්‍රචණ්ඩත්වය නොවන හේතුවක් මත ජීවිතාන්ත සිර දඬුවමක් නිර්දේශ වූ ප්‍රථම සහ එකම තැනැත්තා මොහුයි.නමුත් 2015දී බැරැක් ඔබාමාගේ බන්ධනාගර ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය යටතේ නිදහස් කෙරුනු සියගණනක් සිරකරුවන් අතරෙන් එක් අයෙක් ලෙස ජෝර්ජ් නිදහස ලබනවා.ඒ අවුරුදු 32ක සිරදඬුවමට පස්සෙ.හැබැයි ඇතුලට ගියපු ජෝර්ජ් නෙමෙයි ආපහු එලියට එන්නේ.හිරගෙදර ඔහුගේ ජීවිතය වෙනස් කරල තිබුන.නැත්නම් ඔහු විසින් තමන්ගේම ජීවිතේ වෙනස් කරගෙන තිබුනා.ඒ වඩාත් යහපත් විදියට.


හිරගෙදර සිටි වසර 32දී ඔහු මොකද කරේ..?


ඔහු පොත් 31ක් රචනා කරනවා.


නව විශයන් රාශියක් ඉගෙන ගන්නවා.


සිරකරුවන් 8000කට පමණ "ලේඛන කලාව" උගන්නනවා.ඒ මගින් ඔවුන්ගේ ජීවිතත් වෙනස් කරනවා.


වරක් හිරකරුවන් විසින් ගුවන් යානයක් පැහැර ගැනීමට යාමේදී ඒ වරද නිවැරදි කරන්නෙත් මේ ජෝර්ජ්මයි.


ඉතින් මිනිහෙක්ට වෙනස් වෙන්න ඕන කියල හිතෙන තැන තමයි වෙනස් වෙන්න පටන් ගන්න හොඳම තැන.ඒක විශ්වවිද්‍යාලයක් වුනත් හිරගෙදරක් වුනත් එකයි.

මොකද අපේ සිතුවිලි වලට තමයි පුළුවන්කම තියෙන්නේ හිරගෙදරක් විශ්වවිද්‍යාලයක් කරන්නත්, විශ්වවිද්‍යාලයක් හිරගෙදරක් කරන්නත්.


No comments

You are WELL COME👏👏😘