-->

Header Ads

ads header

Breaking News

අන්තර්ජාලයේ ඇති අදුරු පැතිකඩ

Dark Web 

 අපි අද ටිකක් දිගට කතාකරන්න බලාපොරොත්තු වෙන මාතෘකාවක් තියෙනවා. ඒ අන්තර්ජාලයේ ඇති අදුරු පැතිකඩ ගැන.🕵🏼‍♂️

Dark Web එක ගැන ගැන තමයි කියන්න යන්නෙ. අත්හදා බලන්න එපා. දැනුමට පමණි. තවත් මේ ගැන දන්න දේවල් තියනවනම්  කමෙන්ට් කරන් යන්න. 


- - - - - - - 

surf web එක එහෙමත් නැත්නම් දැන් අපි මේ බ්‍රොව්සින් කරන වෙබ් එක එහෙමත් නැත්නම් අපිට පෙන්න තියෙන ඉන්ටර්නෙට් එක ඇත්තටම අන්තර්ජාලයෙන් බොහොම පොඩි කොටසක් විතරයි.1-5% අතර තමයි අපිට අන්තර්ජාලයේ මේ පේන්න තියෙන්නෙ.අපි දෙයක් හොයාගන්න ඕනි වුනහම මොකක් හරි Keyword එකක් ගහල ගූගල් කරල ඒ දේ හොයාගෙන අපිට බලන්න පුලුවන් (හැමදේම නෙමෙයි).ඒත් Dark Web වෙබ් එකේ මේ දේ කරන්න බෑ.කොටින්ම අපි පාවිච්චිකරන සාමාන්ය වෙබ් බ්‍රොව්සර් එකකින් Dark Web එකේ බ්‍රොව්සින්ග් කරන්න බෑ (Chrome/firefox/safari ඇතුලුව හැම සාමාන්‍ය බ්‍රොව්සර් එකක්ම).ඒකට ඕනි වෙනම බ්‍රොව්සර් එකක්.Tor කියන්නෙ අන්න ඒ වගේ බ්‍රොව්සර් එකක්.මොකක් හරි රටකින් තහනම් කරල තියන වෙබ් සයිට්ස් වලට යන්න තමයි අපි වගේ සාමාන්‍ය මිනිස්සු ටෝර් එක යොදාගන්නෙ.Hola කියල එක්ස්ටෙන්ෂන් එකකුත් තියනව ක්‍රෝම් එකටම ඇඩ් කරගන්න පුලුවන්.ඒකෙනුත් තහනම් කරපු සමහරක් සයිට්ස් වලට යන්න පුලුවන් වුනත්, Hola එකෙන් Dark Web එකේ සර්ෆ් කරන්න බෑ.Holaඑක් තියන අනිත් අවුල තමයි අපිට යන්න ඕනි සමහර සයිට්ස් වලට යන්න පුලුවන් වුනත් ඒ හැම සයිට් එකකම තියන වීඩියෝස් ඩවුන්ලෝඩ් නොකර ඔන්ලයින් බලන්න බෑ.සමහර සයිට්ස් වලින් ලින්ක් කොපි කරලවත් ඩවුලොන්ලෝඩ් කරන්නත් බෑ.ඒක නිසා Hola එක ඒ තරම් දෙයක් නෙමෙයි.Tor එකෙන් පුලුවන් තහනම් කරපු ඕනිම සයිට් එකකට යන්නත්, නිකං Youtube ගියා වගේ ඕනිම සයිට් එකක තියන ඕනිම වීඩියෝ එකක් ඔන්ලයින් ඉද්දිම බලන්නත්.ටෝර් එක ගැන කියන්න තව දේවල් තියනවා ඒව කියන්න යන්නෙ නෑ මොකද මේක Dark Web එක ගැන කියන්න ගත්ත එකක් මිසක් බ්‍රොව්සර් එකක් ගැන කියන්න ගත්ත එකක් නෙමෙයිනෙ

- - - - - 

අපිවගේ සාමාන්‍ය අය තෝරාගත් සයිට් කීපයක විතරක් සර්ෆ් කරන්න ටෝර් එක දා ගත්තට ලෝකෙ වෙනත් රටවල් වල මිනිස්සු ටෝර් එක ගන්නෙ වෙනමම දේවල් කරන්නයි.Dark Web එකේ ගොඩක්ම තියෙන්නෙ මේක කියවන සමහරු ජීවිතේට විස්වාස කරන්නෙ නැති විදියේ දේවල්.මොනවද ඒ.?


01- Cannibalism 

 තේරෙන සිංහලෙන් කිව්වොත් මේ කියන්නෙ මිනීමස් ගැනයි.අපිටනම් හිතන්නවත් බැරි වුනාට මිනීමස් කරන්න අධික රුචිකත්වයක් දක්වන මිනිස්සු තාමත් මේ ලෝකෙ ඕනි තරම් ඉන්නවා.අන්න ඒ අයට මිනීමස් විකුණන්න යොදාගන්න තැනක් තමයි Dark Web එක කියන්නෙ.2010ය අවුරුද්දෙ හරි ඊට අවුරුදු දෙකකට විතර කලින් FBI එකෙන් වටලනව The Canibal Cafe කියල Dark Web එකේ තියන මිනීමස් විකුණන වෙබ්සයිට් එකක්.මේ සයිට් එක මිනීමස් විකුණන කට අමතරව, මිනීමස් කන අයගේ Dating සයිට් එකක් විදියටත් යොදාගෙන තියනවා.මේ සයිට් එකේ දවසක් කෙනෙක් දානවා පොස්ට් එකක් අවුරුදු 18-38ත් අතර වැඩුනු පුරුෂයෙක්ගෙ ලිංගේන්ද්‍රිය කන්න කැමතියි කියල.ඒ වගේම ඒ කෙනො මැරෙන්න කලින් තමන්ගෙ ලිංගින්ද්‍රිය ඒ කෙනාට කන්න දෙනවයි කියලත්.මේකට ප්‍රතිචාරයක් එනවා.ඒ අවුරුදු 35ක පිරිමි කෙනෙක්ගෙන්.මේ දෙන්න හම්බවෙලා මේ දෙන්නගෙ ලිංගින්ද්‍රිය කපල bbq කරල කනවා.ඒත් මුං දෙන්නගෙන් එකෙක්වත් මැරෙන්නෙ නෑ.ඒත් අන්තිමට පොස්ට් එක දාපු එකා අනිත් එකාට පිහියකින් ගහල මරල ඌව කොක්කක එල්ල හරකෙක්ව හම ගහනව වගේ හමගහල මස් කුට්ටි වෙන් කරනවා.වෙන් කරල ඌ මාස 10ක් යනකන් ඒ මිනිහගෙ සම්පූර්ණ මිණියම කනවා.මේක වීඩියෝ කරල එඩිට් කරල ඒ පුද්ගලයම Canibal Cafe සයිට් එකට අප්ලෝඩ් කරනව.ඊට පස්සෙ Dark Web එකේ මිනීමස් විකුණන සයිට්ස් අතරෙ The Canibal Cafe කියන සයිට් එක ගොඩක් ජනප්‍රිය වෙනව.මේ මාර්ගයෙන් තමයි FBI එක The Canibal Cafe කියන සියිට් එක අල්ලගන්නෙ.ඒත් මේ සයිට් එක කරන් යන එවුන්ව අල්ලගන්න හම්බවෙලා නෑ.හැබැයි කලින් කියපු කථාවට අදාල පුද්ගලයාව FBI එකෙන් අල්ලගන්නවා.ඌ අදටත් හිරේ.ඒ වගේම ඌ යම්කිසි රටක වැදගත් ධනවත් ව්‍යාපාරිකයෙක් 


02 - Child P*rn 

චයිල්ඩ් පෝර්න් කිව්වහම අපිට මතක් වෙන්නෙ වයස අවුරුදු 18ට අඩු කොල්ලන්ව හරි කෙල්ලන්ව අරන් හරි නිපදවන අසභ්‍ය චිත්‍රපට.ඒවා නීති විරෝදියි වගේම අපි මේ සර්ෆ් කරන වෙම් එකේ එහෙම විඩියෝස් බලන්න තියෙන්නෙ බොහොම අඩුවෙන්.හැබැයි Dark Web එකේ චයිල්ඩ් පෝර්න් කියන්නෙ වෙනමම ලෙවල් එකක්.ඇත්තටම කිව්වොත් ඒවා පෝර්න් වීඩියෝස් නෙමෙයි.මනස විකෘති වෙච්ච අසහන කාරයින්ගේ කාලමකන්නි ආසාවල් සංසිදවගන්න හැටි තාමා මේ සියිට්ස් වල තියෙන්නෙ.මේ සයිට්ස් වලට ලොග් වෙන්නනම් සිකුරිටි ස්ටේප්ස් ගණනාවකට අපිට මූණ දෙන්න වෙනවා වගේම ගොඩක් වෙලාවට අන්තිම ස්ටෙප් එක විදියට එන්නෙ සයිට් එකේ ඇඩ්මින් එක්ක වීඩියෝ චැට් එකකට මූණදෙන්නයි.මේ සයිට් වලට ගෙවන්න වෙන්නෙ බිට්කොයින්ස් වලින්.ක්‍රෙඩිට් කාඩ් හෝ කිසිම රටක කිසිම මුදල් වර්ගයකින් මේ සයිට් වල ගණුදෙනු කරන්න බෑ.මේ සයිට් වල විතරක් නෙමෙයි ඩීප් වෙබ් එකේ තියන කිසිම සයිට් එකක බිට් කොයින්ස් වලින් හැර වෙන කිසිම මුදල් වර්ගයකින් ගණුදෙනු කරන්න බෑ.මොකද බිට් කොයින්ස් ට්‍රැක් බෑක් කරන්න බෑ.සේරම කරගෙන සයිට් එකක රෙජිස්ටර් වුනා කියමුකෝ.ඒ වගේම තමයි වීඩියෝ එකක් බලන්නත් මේ සයිට්ස් වල ගෙවන්න ඕනි.දැනට Dark Web එකේ වැඩිම ආදායමක් ලබන්නෙ මෙන්න මේ සයිට්ස්.මේවයෙ චයිල්ඩ් පෝර්න් වලට තියෙන්නෙ අවුරුදු 10ට අඩු ගැහැණු ළමයින් හා පිරිමි ළමයින් ඉතා  අමානුෂික අන්දමට දූෂණය කරන විඩීයෝස්.ඒ වගේම ලයිව් ස්ට්‍රීම් සයිට්ස් තියනවා.අපි ඒ සයිට් එකේ මෙම්බර් කෙනෙක්නම් අපිට ඕනි දේ තමයි ඒ ළමයට කරන්නෙ.අපිට ලයිව් බලන්න පුලුවන්.ඒ වගේම දූෂණය කලාට පස්සෙ අපිට කැමතිනම් අමානුෂික විදියට ඒ ළමයින්ව මරල දාන්නත් පුලුවන්.ආසන්නම සිද්දිය වාර්ථා වෙන්නෙ 2013නේ.ඕස්ට්‍රේලියාවෙන්.No Limite Fun තමයි සයිට් එකේ නම.අවුරුදු 53ක ඕස්ට්‍රේලියානුවෙක් තමයි සයිට් එක කරන්නෙ.දූෂණය කරන්නෙ ගැහමැණු ළමයි 3න් දෙනෙක්ව.එක්කෙනක්ට අවුරුදු 10යි අනිත් කෙනාට 8යි අනිත් ළමයට 7යි.අවුරුදු 7තේ ළමය මැරෙනවා.මේ ළමයින්ගෙ මුලු ඇගේම කාර් බැට්‍රි වලින් කරන්ට් එක ගන්න අඩු වගේ දේවල් ගහල දරුණූ කැපීම් කරල තමයි දූෂණය කරන්නෙ.දූෂණය කරන්න 4දෙනෙක් සහබාගි වෙනව.ඒකෙන් එක්කෙනෙක් අවුරුදු 23ක කාන්තාවක්.FBI එකේ අය මේ සෙට් එකව අල්ලගන්නවා.සයිට් එකත් නවත්තනවා.දූෂණයට සම්බන්ධ වුනු සියලුම දෙනා මාසෙකට පස්සෙ මරණ දඩුවම දීල මරල දානවා.ඒත් දූෂණය වීමෙන් පස්සෙ බේරුණූ ළමයි දෙදන්නටත්, දූෂය කිරීමේදි වුන බරපතල හානි නිසා අම්ම කෙනෙක් වෙන්න වාසනාව නැති වෙලා යනව

- - - - -

03- Crush P*rn 

 ක්‍රෂ් පෝර්න්.වල් විදියට හිතන්නෙපා.අපි මේ සර්ෆ් කරන වෙබ් එකේ පෝර්න් කියන වචනෙට අපි හිතන් ඉන්න කිසිම දේකට සමාන දෙයක් නෙමෙයි Dark Web එකේ තියෙන්නෙ.ක්‍රෂ් පෝර්න් සයිට්ස් තමයි කලින් පෝස්ට් එකේ කියපු චයිල්ඩ් පෝර්න් සයිට්ස් වලට අමතරව වැඩිම ආදායමක් ලබන්නෙ.මේකනම් ඇත්තටම සසර කලකිරෙන කැටගරියක්.මේ ක්‍රෂ් පෝර්න් වලට යොදාගන්නෙ සුරතල් සත්තු.හොදට වැඩුන සත්තුන්ව නෙමෙයි.පොඩි පැටවුන්ව.බලු පැටව්, පූස් පැටව්,හා පැටව්.පූස් පැටවුන්ට තමයි ක්‍රෂ් පෝර්න්වල වැඩිම ඉල්ලුමක් තියනවා කියල කියන්නෙ.ඩොලර් 400යේ ඉදන් ඉහලට තමයි දර්ශනයක් නරඹන්න පුලුවන් වෙන්නෙ..මේවා ලයිව් ස්ට්‍රීමින්ග් සයිට්ස්.සිද්ද වේන්නෙ මේකයි.ක්‍රෂ් පෝර්න් වලට ආස මන්දමානසිකයෙක් මේ සයිට් එකට රෙජිස්ටර් වෙලා ඉන්නවනම් ඌ කැමති මොන වර්ගයේ සතෙක්ටද, සතා එක්ක හැසිරෙන්න ඕනි ගෑණියෙක්ද පිරිමියෙක්ද සහ ඒ ගැණු කෙනා අදින්න ඕනි ඇදුම අපිට තීරණය කරන්න පුලුවන්.අපේ තීරණය අනුව තමයි සජීවි දර්ශනයේ මිල තීරණේ වෙන්නෙ.සත්තුත් එක්ක හැසිරීම කියල මම මුලින්ම කිව්වෙ ලිංගිකව හැසිරීමක් ගැන නෙමෙයි.ක්‍රෂ් පෝර්න් වලට වැඩි හරියක් පාර්බෝගිකයින් කැමැත්තත්ක් දක්වන්නෙ කාන්තාවන් සහ පූස් පැටවුන්ටලු.හයි හිල්ස් ඒහෙමත් නැත්නම් අඩි උස පාවහන් දාගෙන පූස් පැටියාව හෝ යොදාගන්නා සතාව මැරෙනකන් අර සෙරෙප්පුවෙන් පාගලා මරණ එක තමයි මේ ක්‍රෂ් පෝර්න් වලදි කරන්නෙ.හිතාගන්න පුලුවන්ද ඒ වගේ දුකක් දීල මැරෙන සතෙක් දිහා බලල තෘප්තියක් ලබන මිනිස්සු ලෝකෙ ඉන්නවයි කියල.මේ සයිට්ස් තාම එකක්වත් වටලන්න FBI එක සමත් වෙලා නෑ.ඔයා මේක කියවන මේ වෙලාවෙත් මොන හරි රටක මේ දේ වෙනවා

- - - - -

04- Corpse P*rn 

 නමෙන්ම පැහැදිලියිනෙ මොකක්ද මේකෙ වෙන්නෙ කියලා.මැරිච්ච මිනිස්සුන්ගෙ මල සිරුරු එක්ක ලිංගිකව හැසිරීම තමා මේකෙදී වෙන්නෙ.මේකත් ලයිව් ස්ට්‍රීම් අතර Dark Web එකේ බොහෝම සාමාන්‍ය දෙයක්

- - - - - 

05- Hitmans 

 මේ සයිට් වලින් කරන්නෙ රට රටවල් වල ඉන්න මුනීමරුවන්ව සේවාදායකින්ට යොමු කරන එකයි.2008 වසරේ මේ දේ සුපිරියටම කරගෙන ගිය HitmansForhire කියන වෙබ් පේජ් එක FBI එකෙන් වටලනවා.ඒ වගේම කුලියට මිනීමරන කන්ඩායම් දෙකක් මේ සයිට් එකත් සමගම අල්ලගන්න FBI එකට පුලුවන් වෙනවා.ඒත් වෙබ් සයිට් එකේ දත්ත පිරික්සීමෙන් පස්සෙ වාර්ථාවෙලා තියන විදියට ඒ වෙනාකටෙ සයිට් එකට ලියාපදිංචි වෙලා තිබිල තියන කුලීමිණීමරණ කණ්ඩායම් 17ක් තිබිල තියනව.අනිත් සේරම එවුන් තාමත් නිදැල්ලෙ.මේ සයිට් එකේ තියන විදියට මරණ කෙනාගෙ වත්කම්, ඒ කෙනා ඉන්න තැන, මරණ්න ඕනි විදිය අනුව තමයි මිනීමරුම සදහා අය කරන මුදල තීරණේ වෙන්නෙ.වැඩි දුර පරීක්ෂණ වලින් පස්සෙ හොයාගෙන තියෙන්නෙ මේ සයිට් එකේ වැඩිම සේවය අරන් තියෙන්නෙ ගොඩක්ම නීතීඤ්ඤයො කියලයි.ඊට පස්සෙ දොස්තරවරු

- - - - - 

06- Red Rooms 

 රෙඩ් රූම්ස් එහෙමත් නැත්නම් රතු කාමර.මේක තමයි Dark  Web එකේ තියන දරුණුම දේ.අපි මේ ඉන්න සර්ෆ් වෙබ් එකේ Red Rooms ගැන තියන හැම වීඩියෝ එකක්ම පටන් ගන්න කලින් පොඩි වෝර්නින්ග් එකක් යනවා මෙහෙම "බැරි වෙලාවත් මේ කියන සමානකම් තියන වෙබ්සයිට් එකකට නොදැනුවත්ම හරි ඔබ ඇතුල් වනවානම් වහාම ඉවත්වන්න" කියල.Dark Web දැනුවත්ව හරි නොදැනුවත්ව හරි මේ සයිට් එකකට ඇතුල් වනවානම් වොර්නින්ග් එකක් එනව "සාදරයෙන් පිළිගන්නවා.හැබැයි ආයිත් යන්නනම් බෑ.එනවනම් දෙපාරක් හිතන්න" කියල.මේව ලයිව් ස්ට්‍රීම් සයිට්ස් වගේම තමයි වීඩියෝස් තියන සයිට්ස්.මේවට ඇතුල් වෙන්නම් නම් සිකුරුටි ස්ටෙප්ස් ගණනාවකට මුහුණදෙන්න වෙනවා.ඒ වගේම චයිල්ඩ් පෝර්න් වල වගේම හැමදේටම ලොකු ගාණක් බිට් කොයින්ස් වලින් ගෙවන්න වෙනවා.මේ සයිට්ස් වල තියෙන්නෙ ඇත්තටම සිදුකරන මිනීමැරුම්, ස්ත්‍රී දූෂණ,මිනීමස් කෑමට සකසාගන්නා ආකාරය වගේම අමානුෂික විදියට දූෂනය කරන හැටි තියන වීඩියෝස් වගේම සජීවී දර්ශණ.හරියටම කිව්වොත් Red Rooms කියන්නෙ මන්දමානසිකයින්ට ෆුල් පැකේජ් එකක්.Red Rooms කියන්නෙ මේ සයිට්ස් වලට පොදුවේ කියන නමක් මිසක් මේ සයිට් වල නමක් නෙමෙයි.මේ සයිට්ස් කරන්නෙ හැකර්ස්ලා.බාහිර ලෝකය එක්ක ගණුදෙනුවක් නැති කොම්පියුටරේකට මුලු ජීවිත කාලෙම නාස්තිකරගෙන, මනස විකෘති වුන පිරිසක් තමයි මේ සයිට්ස් කරන්නෙ.මම කලින් කියපු අනිත් දෙවල් කරනේනෙත් මේ වගේ එවුන් තමයි.ඒත් මේකේ තියන භයානකම දේ තමයි අද වෙනකන් මේ කිසිම සයිට් එකක් හරි කරන එකෙක්ව හරි අල්ලගන්න පුලුවන් වෙලා නැති එකයි, ඔයා මේ සයිට් එකකට ගියොත් ඔයා මැරෙණකන්ම උන් එක්කම ගණුදෙනු කරන්න වෙන එකයි.මොකද මේ සයිට් එකකට ගියගමන් ඔයාගෙ හැමදේම වගේ පාලනය කරන්නෙ උන්.අන්තිම සිදුවීම වගේම මේ සයිට්ස් ගැන කියන කථා 100%ක් ඇත්ත කියල වා්ර්ථා වුනේ 2006ය අවුරුද්දෙ.ඊට කලිනුත් මේ සයිට්ස් වලට නොදැනුවත් කමින් ඇතුල්වුන කීප දෙනෙක් හිටියත් ගොඩක් අය ටික දවසකට පස්සෙ සියදිවි හානි කරගෙන තියනවා.ප්‍රධාන වශයෙන් මේ Red Rooms වල වෙන්නෙ මිනිස්සුන්ව මරන එක.නිකන් නෙමෙයි.අමානුෂික විදියට දස වද දීල.වද දෙන්න ඕනි විදිය තීරණය කරන්නෙ අපියි.අපි කියන විදියට තමයි මිනිස්සුන්ව මරන්නෙ.2006යේ සිද්ධිය වාර්ථා වුෙනේ මෙහෙමයි....

එක පුද්ගයෙක් මොකක් හරි දේකට Tor එක යොදගෙන තහනම් කරපු සයිට්ස් කීපයකට යනවා.ඒ කෙනා කියල තියන විදියට සාමාන්‍ය චයිල්ඩ් පෝර්න් වීඩියෝස් බලන්න තමයි ගිහින් තියෙන්නෙ.මේ සිදුවීමට කලිනුත් පොර මේ දේ කරල තියනව.ඒත් මේ සිදුවීම වුන දවසෙ මේ කෙනා දිගින් දිගටම එන සයිට්ස් බලාගෙන යනකොට එක පේජ් එකක මුලින් ලින්ක් එකක් දැක්කලු Watchme . html කියල.ඒක ක්ලික් කලාට පස්සෙ හිස් පිටුවකට තමා ගිහින් තියෙන්නෙ.කිසි දෙයක් නැති නිසා බෑක්වර්ඩ් බට්න් එක ක්ලික් කලාම තමන්ගෙ පර්ෂණකයේ තිබ්බ තමන්ගෙ පෙම්වතියගේ නිරුවත් ඡායාරූප කීපයක් එක පාරට ඒ සයිට් එකට ඇවිත්.හැම ෆොටෝ එකක්ම යටින්ම Go Forword කියල කමාන්ඩ් එකක් තමයි තිබිල තියෙන්නෙ.ඒක ක්ලික් කලහම යම්කිසි සයිට් එකකට ගිහින් තියනවා.ඒ මේ කියන Red Rooms වර්ගයේ වෙබ් සයිට් එකක්.ඒ සයිට් එකේ තිබුන ෆොටෝස් දැකල කලන්ත ගතියක් දැනෙන්න ගත්තා කියල තමයි ඔහු කියන්නෙ.ගොඩක් ෆොටෝස් මිනිස්සුන්ට වද දෙන ඒවයි මලසිරුරු එක්ක ලිංගිකව හැසිරෙන ඒවයිලු.එක පාරටම චැට් බොක්ස් එකක් ඕපන් වෙලා එකේ "කොහොමද සයිට් එක" කියල මැසේජ් එකක් තිබ්බලු.මේ කෙනා වහාම "මේක මහ විකාරයක් පිස්සුවක් මං දැන්ම පොලිසියට කොල් කරනව" කියල රිප්ලයි කලාලු.ඊට පස්සෙ ආව මැසේජ් එක දැකල ඒ වෙලාවෙම තමන්ගෙ ලැප්ටොප් එක පොලේ ගැහුවලු.ඒ මැසේජ් එක තමයි "මේ පුද්ගලයාගේ ip ඇඩ්‍රස් එක, වෙබ් කැම් එකෙන් ගත්ත මේ පුද්ගලයාගේ ස්නැප්ෂොට් එකක් සහ මේ පුද්ගලයාගේ නිවසේ ලිපිනය".වහාම පොලිසියට දැනුම් දුන්නත් සති කීපයක් යනකන් මේ සම්බන්දව කිසි දෙයක් පොලිසියට හොයාගන්න බැරි වෙලා තියනවා.මේ සිදුවීම නිසා නිවස කීපයට ඔහුට මාරුවීමට සුදුවෙලා තිබෙනවා.ඒ මොනව වුනත් ඒ වෙලාවේ ඇතුවුන කම්පන නිසාවෙන් සිදුවීමට මාස 2කට පසුව මේ පුද්ගලයාත් සියදිවි හානිකරගෙන තියෙනවා

- - - - - 

07- Drugs 

මත්දව්‍ය ජාවාරම Dark Web එකේ ජයටම කරන වැඩක්.Silk Road කියන්නෙ ඒ සදහාම තියන වෙබ් සයිට් එකක්.විස්වාස කරනවද මේ සයිට් එක මුලින්ම හදන්නෙ වයස අවුරුදු 14ක පිරිමි ළමයෙක්.ඒ 2008අ වසරේ.මොහු අවුරුදු 2ක් අති සාර්ථකව ඇමරිකන් ඩොලර් මිලියන 200කට 250කට ආසන්න ආධායමක් වසරකට මේකෙන් හොයනවා.සයිට් එකේ රෙජිස්ටර් වෙලා අපිට අවශ්‍ය මත්ද්‍රව්‍ය වලට අධාල මුලද බිට්කොයින්ස් වලින් ගෙව්වට පස්සෙ පාරිභෝගිකයාගේ නිවසටම හෝ අදාල ස්ථානයට පැකේජය ලබාදීම කරල තියනව.මේ ක්‍රියාවලිය නිසාම 2010යේ මොහුව FBI නිළධාරීන් විසින් හසුකරගන්නවා.සයිට් එක නවත්තනවා.අවුරුදු කීපයක පරිවාස කාලයකට සහ අවුරුදු කීපයක සිරදඩුවම් නියම වෙනව.ඒත් නැවතත් 2011හ වසරේ  Silk Road 2.0 කියල මේ සයිට් එක ආයිමත් අවුරුදු 25ක තරුණයෙක් පටන් ගන්නවා.ඔහුවත් 2012හ වසරේ FBI එකෙන් අල්ලගන්නව.සයිට් එක නවත්තනව.ඒත් ආයිමත් 2013න වසරේ Silk Road 3.0 කියල තවත් හැකර්ස්ල කණ්ඩායමක් මේ සයිට් එක ආයිත් පටන් ගන්නවා.තාමත් ඒ සයිට් එක තියනවා වගේම තමයි මත්ද්‍රව්‍ය ජාවාරම අදටත් කෙරෙනවා.මම දැකපු ෆොටෝස්වලනම් බිට් කොයින්ස් 1.30ක වටිනාකමේ ඉදන් බිට් කොයින්ස් 25-30 අතර මිල අධික ඒවත් තිබ්බා.ක්‍රිස්ටල් මිත් කියල දැනට මිල අධිකම මත්ද්‍රව්‍ය වර්ගයක් විදියට හදුන්වන ඒවත් මේකෙ තියනව.බිට් කොයින් එකක් = ඇමරිකන් ඩොලර් 900+ හොදේ :) හිතා ගන්න බිට් කොයින්ස් 25ක්

- - - - - 

ප්‍රශ්ණ සහ පිළිතුරු

ඇයි අපි මේ සිද්දි ගැන දන්නෙ නැත්තේ.?

පැහැදිලිවම FBI එක කියන විදියටනම් අපි මේ සිද්දි ගැන දැනගන්න එකෙන් වෙන්නෙ, මේවා කරගෙන යන කාලකන්නින්ට හැංගෙන්න පුලුවන් අවස්ථාව වැඩි කරල දෙන එක විතරයි කියල.ඒ කථාව සම්පූර්ණ ඇත්ත.මිනිස්සුන්ගෙ තියන කුතුහලය නිසා මේව ගැන හොයන්න මේ සයිට් ගැන බලන්න Dark Web එකට එකතු වෙනවා වැඩි වෙනවා කියන්නෙ, තවත් කෙනෙක්ගේ පිටිපස්සෙ හැංගෙන්න පුලුවන් ප්‍රවනතාව වැඩි කරනවා කියන එකයි.සමහර විට මේවා හොයන්න බලන්න යන ඔයා වැරදි කාරයෙක් වෙන්න පුලුවන්.ඔයා මේ සයිට් එකක් කරන කෙනෙක් වෙන්න පුලුවන් ඔයා නොදැනුවත්වම.ඒක නිසා කිසිම කෙනෙක් මේවා Surf වෙබ් එකට එන්න දෙන්නෙ නෑ.අපිට දැනගන්න පුලුවන් වෙන්නෙත් මේ සිද්දි Dark  Web ඉන්න එවුන්ම එව්වොත් තමයි.මොකද එතකොට අපි මේව හොයන්න යනවා.ඒකෙන් වෙන්නෙ වැඩේ දෙල් වෙන එක.දැනට තියන වීඩියෝස් ගොඩක් ඒව censored කරපුවයි.සමහරක් ඒවයේ තියෙන්නෙ ෆොටෝස් විතරයි.තියන ගොඩක් වීඩියෝස් වල අගක් මුලක් මැදක් හරියට නෑ.කිසි දෙයක් තේරුම් ගන්න බෑ

- - - - - 

Tor එකේ සර්ච් කරල මේ සයිට් හොයාගන්න බැරි ඇයි.?

ගූගල් එකේ කීවර්ඩ් එකක් ගහල එක එක දේවල් අපිට හොයාගන්න පුලුවන් වුනාට Dark  Web එකේ එහෙම බෑ.අපි බලන සයිට් එකේ url එක අපි හරියටම දැනගන්න ඕනි.Red Rooms කියල සර්ච් කලාට එහෙම සයිට් වලට යන්න ලින්ක්ස් එන්නෙ නෑ.Child P*rn කියල සර්ච් කලාට එහෙම සයිට් වලට යන්න ලින්ක් එන්නෙ නෑ.අපි බලන්න යන දේ ගැන හොද අවබෝධයක් අපිට තියෙන්න ඕනි.තවත් හේතුවක් තමයි අපිට ෆේස්බුක් එක් ලින්ක් එන ෆෙස්බුක්.කොම් කියල තිබ්බට Dark Web සයිට් වල සයිට් එකේ නමයි url එකයි හාත්පසින්ම වෙනස්.ඒ කියන්නෙ Red Room සයිට් එකක් තියනවා කියමු "Killers" කියන නමකින්.මේකෙ url එක වෙන්නෙ syt2541efg. union වගේ එකක්.ඒක නිසා ලේසියෙන් අපිට මේ සයිට් හොයාගන්න බෑ.බැරි වෙලාවත් හම්බුනොත් කරුමෙ තමයි

- - - - - 

Dark Web එක භාවිතා කරන්නෙ කොහොමද.?

සරලම උත්තරේ මං දන්නෙ නෑ.නිකමටවත් නොදන්න සයිට්ස් වලට යන්නවත් එපා.Tor එක පාවිච්චි කරනවනම් තමන් දන්න කියන සයිට් කීපයකට විතරක් යන්න මේක යොදාගන්න.Tor එකේ සේෆ්ටි එක උපරිමයටම දාගන්න.එතකොට කිසිම සයිට් එකක ෆොටෝ එකක්වත් පේන්නෙ නෑ.වචන විතරයි අපිට පේන්නෙ.Tor එක ඕපන් කරල තියන කිසිම වෙලාවක ඔයා සාමාන්‍යයෙන් ඉන්ටනෙට් යන්න පාවිච්චි කරන බ්‍රොව්සර් එක ඕපන් කරන් ඉන්න එපා.මේක අනිවාර්යය කරුණක්.අනිත් දේ තමයි Torrnet සයිට් වලටනම් යන්න තියා හිතන්නවත් එපා.peer to peer සිස්ටම් එකට තියන කිසිම සයිට් එකකට යන්න එපා.අනිවාර්යම දෙයක් මේක.තමන්ගෙ ප්‍රයිවසි එක තමන්ට වැදගත්නම්.ෆොන් එකක Tor පාවිච්චි කරන එකනම් මම කොහෙත්ම රෙකමන්ඩ් කරන්නෙ නෑ.ඒකෙන් තමන්ගෙ වගේම අනිත් අයගෙත් ප්‍රයිවසි එකට ලොකු අවධානමක් තියනවා ඩෙස්ක්ටෝප් එකක හෝ ලැප්ටොප් එකක පාවිච්චි කරනවට වඩා

- - - - - 

Tor බ්‍රොව්සර් එක 100%ක් නිත්‍යානුකූලයි.ඕනිම කෙනෙක්ට පාවිච්චි කරන්න පුලුවන්.හැබැයි කරන්න කලින් මේක ගැන හොද අවබෝධයක් ගන්න.Tor එක හදන්නෙ ඇමරිකාවෙ නාවික හමුදාව එකතු වෙලයි.ඒ සතුරන් ගැන තොරතුරු හොයාගන්න.හොයන්නෙ කව්ද කින්දමන්ද කිසිම දෙයක් කාටවත් දැනගන්න බැරි වෙන විදියට.ඒත් ඊට පස්සෙ ඉදන් Tor පාවිච්චි කලේ කලින් පෝස්ට් වල කියපු වගේ මන්දමානසික වැඩ කරන්නයි.Tor පාවිච්චි කරන එකෙන් තමන් කව්ද කියල සාමාන්‍ය කෙනෙක්ට හොයාගන්න බෑ වගේම තමයි, Dark Web එකේ ඉන්න එවුන්ට සහ FBI ඇතුලු බලයලත් අයට අපි ගැන ගොඩක් දේවල් හොයාගන්න පුලුවන්.ඒක නිසා විශේෂයෙන් චයිල්ඩ් පෝර්න් සහ මත්ද්‍රව්‍ය ගැන හොයන්නනම් මේකට යන්න එපා.අනිත් දේවල්නම් හෙව්වත් හම්බවෙන්න තියන ඉඩකඩ ගොඩක් අඩුයි.හැබැයි හොයන්න යන්න එපා.හොයන්නම ඕනිනම් surf වෙබ් එකේ ගූගල් කරල හොයන එකක් හොයාගන්න.


Dark  Web එකෙන් හම්බවුනු Videos 

කලින් කිව්ව වගේ Dark  Web එකේ තියල Surf වෙබ් එකට ආව,දැනටත් තියන වීඩියෝස් ගොඩක්ම censored ඒවා.සමහරක් ඒවගේ අගක් මුලක් මැදක්හරියට නෑ.සමහරක් ඒවයේ Sound නෑ


01- Hammer Killers 

මේ සිදුවීමට සම්බන්ද වෙනව යම්කිසි රටක තරුණයින් 3න් දෙනෙක්.කැමරා කරන කෙනයි සේරම 4යි.මොවුන් දවසක් එක්තරා පුද්ගලයෙක්ව කැලේකට අරන් ගිහින් මිටියකින් පහරදීල අමානුෂික විදියට ඒ කෙනාව මරල දානව.වීඩියෝ එකේ තියෙන්නෙ ඒ පුද්ගලයාව අරන් යනවයි පහරදී මරාදැමීමෙන් පසුව ගත්ත ඡායාරූප කීපයකුයි විතරයි.ඒ ෆොටෝවලත් තරුණයින් තුන්දෙනාගේ හැර ඝාතනය කරපු සිරුරේ කොටස් පේන්නෙ නැති වෙන්න බොද කරලයි තියෙන්නෙ.සම්පූර්ණ වීඩියෝ එක මේ 4ර දෙනා Dark  Web එකේ Hitman කැටගරි එකට අදාලව සයිට් එකක් හදල මේකෙ දානව.වාසනාවකට වගේ මේ සිදුවීමෙන් පසුව මාසයක් යන්නත් කලින් FBI එකට පුලුවන් වෙන මේ 4ර දෙනාව අල්ලගන්න.මොවුන්ගෙන් වැඩිදුර ප්‍රශ්ණ කිරීමේදි තමයි හොයාගෙන තියෙන්නෙ මේක මුලින්ම කරන්න පටන් ගත්තෙ විනෝදයට සත්තුන්ව මරලලු.ඊට පස්සෙ තමයි මිනිස්සුන්ව මරන්න අරන් තියෙන්නෙ.විනෝදෙට.මේ මිනීමැරුම් කැමරා කරපු එකා තමයි Dark Web එකේ මේ වීඩියෝස් විකුණමු කියල අයිඩියා එක දාල තියෙන්නෙ.මුං 4ර දෙනා Dark  Web එකට අප්ලෝඩ් කලේ එක වීඩියෝ එකක් විතරක් වුනාට මේ සිදුවීමට කලින් මිටි යොදාගෙන මිනිස්සු 21ක් දෙනෙක්ව මරල තියනවා.මිනී මරුමට සම්බණ්ද 3න් දෙනාම ජීවිතාන්තය දක්වා හිරේ.වීඩියෝ කරපු එකා අවුරුදු 25කට හිරේ.දඩ නැත.මේ 3න් දෙනාගෙ ෆොටෝස් Google Images වල "Hammer Killers" කියල සර්ච් කලාම මුලින්ම එනවා


02- Trapped 

මේකනම් අදටත් කිසිම කෙනෙක්ට හොයාගන්න බැරි වුන සිදුවීමක්.සිදුවීමක් කියන්නෙ සිද්ද වුන දේත් කව්රුවත් දන්නෙ නෑ.වීඩියෝ එක පටන් ගන්නෙ අවුරුදු 25-35ත් අතර තරුණියක් බිම නිදාගෙන ඉන්නව.ඉන්න තැනේ හැටියටනම් ඔෆිස් රූම් එකක් වගේ තමයි පේන්නෙ.කාමරේ තියෙන CCTV කැමරාවක සේරම දර්ශණ පටිගත වෙනවා වගේම ඒ හරහා මේ කාන්තාවගේ හැසිරීම කව්රුහරි කෙනෙක් නිරීක්ෂණය කරනවා.වීඩියෝ එක ටිකක් යද්දි ඒ කාන්තාව කා්ර්ඩ් බෝර්ඩ් කෑල්ලක් අරගෙන එක පැත්තක මොකක් හරි දෙයක් ලියල කැමරාවට පෙන්නනව.ඒකෙ තියෙන්නෙ "තව දවස් දෙකකට ඇතිවෙන්න මට කෑම තියනවා.වතුර පොඩ්ඩක්වත් නෑ" අනිත්පැත්තෙ ලියල තියනවා "මේ වීඩියෝ එක දකින කව්රුහරි ඉන්නවනම් ඇවිත් මාව බේරගන්න"  කියල.ඊට විනාඩි කීපයකට පස්සෙ කව්රු හරි කෙනෙක් මේ කාන්තාව ඉන්න කාමරේට එන්න හදනව.එන්න බැරිවෙන්න පුටු කබර්ඩ් අනන් මනං කාමරේ දොරට හේත්තු කරල තමයි තියෙන්නෙ.මේ කාන්තාව හැසිරෙන්නෙ කව්රුහරි කාමරේට එන්න හදන කෙනා මෙයාව මරන්න හදනව වගෙයි.එතනින් වීඩියෝ එක ඉවර වෙනව.මේ කාන්තාවගේ හැසිරීමෙන් ඔප්පුවෙනව මේක බෝරවක් නෙමෙයි කියල.මේ ඇත්තටම මරණ බයෙන් තමයි කෑගහන්නෙ කියල.ඒත් කිසිම බලයලත් පාර්ශවයකට අදටත් මේ සිදුවීම මොකක්ද කියන එක හොයාගන්න බැරි වෙලා තියනව


03- Blank Room Soup 

මේ වීඩියෝ එක හරි මං මේ කියන ටයිප් එකේ ෆොටෝස් හරි සමහරු දැකලා ඇති.ඒත් සිදුවීම ගැනනම් කිසිම අවබෝධයක් නැතුව ඇති.වීඩියෝ එක පටන්ගන්නෙ චීන ජාතිකයෙක් සුප් එක බොනව අඩ අඩ.ටික වෙලාවකට පස්සෙ විකට ඇදුමකින් සැරසුනු පුද්ගලයින් දෙන්නෙක් අවිත් මේ සුප් එක බොන කෙනාගෙ පිට, ඔලුව අතගානව.සුප් එක බොන කෙනා කැමැත්තෙන් බොන බවක් පේන්න නෑ.බලහත් කාරයෙන් පොවනව කියල තමයි පේනනෙ.මේ වීඩියෝ එක නිරීක්ෂණය කරපු බලයලත් අය කියන විදියට මේ සුප් එකේ තියෙන්නෙ මැරුණු හෝ මරපු පුද්ගයෙක්ගේ අස්ථි කොටස්.සමහරු කියනව මේක බොරුවක් කියල.ඒත් මේ සිදුවීම අන්තර්ජාලයට මුදාහැරුණ්න දින 2කට කලින් පුසිද්ධ සාප්පු සංකීර්ණයක කෙඩේක මේ විඩියෝ එකේ ඉන්න මිනිස්සු දෙන්න ඇදන් ඉන්නව වගේ විකට ඇදුම් 14ක් අතුරුදහන් වෙලා තියනව.ඒ වගේම සුප් එක බොන කෙනාගෙ හැසිරීම අනුවනම් ලොවෙත් මේ කරන්නෙ රගපෑමක් කියල පේනනෙ නෑ.රගපෑමක්නම් ඒ කෙනා සුපිරි නලුවෙක්


04- Sad Satan

මේක වීඩියෝ ගේම් එකක්.මේක පබ්ලිශ් කරේ Surf වෙබ් එකේ.ඒත් පැය කීපයකට පස්සෙ මේ පරඝණක ක්‍රීඩාව තහනම් කරනවා.ඒත් මේක Dark  Web එකේ තාමත් තියනවා.ගේම් එකේ අවසානය හෝ අර්ථය හරියට දන්න කෙනෙක් තාම නෑ.ගේම් එක ටික දුරකට හරි ගහපු අය කියන්නෙ සේරම දේවල් Black & White විදියට තමයි පෙන්නන්නෙ කිය.අනිත් දේ තමයි ගේම් එකේ ඉස්සරහට යද්දි අමානුෂික විදියට මිනිස්සුන්ව මරණ ඡායාරූප වගේම මිනිස්සුන්ගෙ අදෝනාවල් වලින් පිරිල තියනවයි කියල.සති ගාණක් යනකන් ඒ දේවල් තමන්ගෙ ඔලුවෙන් අයින් කරගන්න බැරි වුනා කියල තමයි කියන්නෙ.ඒ වගේම ගේම් එකෙන් සම්පූර්ණම ඉවත් වුනහම ආයිත් තමන් ඒ ගේම් එකට ගිය විදියටම නැවතත් යන්න බෑ කියන එකත් සදහන් වෙනව.Google Images වල සර්ච් කලොත් එන සමහරක් ෆොටෝස් මේ ගේම් එකේ ඒවා.ගොඩක් ඒවා මේ ගේම් එකේ මුවාවෙන් ගොඩයන්න හදපු ෆේක් ඒවා 

- - - - - 

ආයිත් කියනව මේව Dark Web එකේ හොයන්න යන්න එපා.ඕනිමනම් Surf web එකේ google කරල හොයාගන්න. මේ ගැන ෆිල්ම් පවා නිර්මාණය කරල තියෙනව. (සාමාන්‍ය කෙනෙක් දැනගන්න අවශ්‍ය ප්‍රාමාණයට කරුණු දීල තියනව) 

(උපුටාගෙන සංස්කරණය කරන ලදි)

No comments

You are WELL COME👏👏😘