WhatsApp රහස්‍යතා ප්‍රතිපත්තිය🤷♀️🤷♀️🤷♂️🤷♂️🤦♀️
මෑතකදී WhatsApp රහස්‍යතා ප්‍රතිපත්තිය යාවත්කාලීන කිරීමට කටයුතු කළා.
කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් විවිධ කටකතා පැතිර යත්ම, WhatsApp ආයතනය වෙත ලැබී ඇති පොදු ප්‍රශ්න කිහිපයකට පිළිතුරු දීමට එම ආයතනය කටයුතු කර තිබෙනවා.
පුද්ගලිකව සන්නිවේදනය කිරීමට මිනිසුන්ට උපකාරී වන අයුරින් WhatsApp ගොඩනැගීමට ඔවුන් කැපවන බවද එම ආයතනය දන්වා සිටිනවා.
ප්‍රතිපත්ති යාවත්කාලීන කිරීම මඟින් මිතුරන් හෝ පවුලේ අය සමඟ ඔබගේ පණිවිඩවල පෞද්ගලිකත්වයට කිසිදු ආකාරයකින් බලපාන්නේ නැති බවයි ඔවුන් පවසන්නේ.
ඒ වෙනුවට, මෙම යාවත්කාලීනයට WhatsApp ව්‍යාපාරික පණිවිඩ යැවීම හා සම්බන්ධ වෙනස්කම් ඇතුළත් වන බවත් එය විකල්පයක් වන අතර WhatsApp දත්ත රැස් කරන හා භාවිතා කරන ආකාරය පිළිබඳ වැඩිදුර විනිවිදභාවයක් ලබා දෙන බවද එම ආයතනය වැඩිදුරටත් සඳහන් කරනවා.
ඒ අනුව ඔවුන් සම්බන්ධයෙන් පැතිරයන කටකතා ආශ්රයෙන් පහත පිළිතුරු ලබා දි තිබෙනවා.
🙂🙂🙂🙂
ReplyDelete😒👍👍👍👍👍👍👍👍
ReplyDelete