ගෙදර අයට ගැහුවොත් , බැන්නොත් මෙල්ල කරන නඩු දාන හැටි
ගෘහස්ත ප්රචන්ඩත්ව පනත ගැන කියවීමක්
ගෙදර එක්කෙන ගැනු හෝ පිරිමී අය අනෙක් එක්කෙනාගෙන් ගුටි කන්න බැනුම් අහන්න ශීලාචාර සමාජයක බැ, ඒව දැන් පිලි ගන්නේත් නැ ඒ හින්දයී මේ ලස්සන පනත අපේ රටේ තියෙන්නේ. එක අම්මලට ගහන පුත්තුන්ට වගේම දරුවන්ට ගහන අම්මලට තාත්තලටත් හොඳ පාඩමක් මේක කියවන්න ඔබට බොහෝ දේ තේරුම් යාවී. අපී වෙනස් වෙමු මේක් 21 වෙනි සියවස.
2005 අංක 34 ගෘහස්ත ප්රචන්ඩත්වය වැලැක්වීමේ පනත ගැන විග්රහයක් හා එහී අත්දැකීම් බෙදාගැනීමක් තමයී මෙහී දී සිදුවන්නේ. අපරාධ නීතෙයේ එන දන්ඩනීය හා වලැක්වීමේ Preventive and Punitive වැරදීකියන වැරදී වර්ග 2න් වැලැක්වීමේ preventive වරදක් හැටියට තමයී ගෘහස්ත ප්රචන්ඩත්වය පනතේ එන කාරනා එන්නේ. මේ පනත පාර්ලීමේන්තුවට ගේන් කොටත් පක්ෂ විපක්ෂ කොටස් දක්වපු අද්හස්ද මේ දන්ඩනීය හ වැලැක්වීමේ වෙනස් කම නොතේරුම් ගත්තාය කියන හැඟීම මට තියනවා.
මේ පනතේ නමම වැලඛ්වීමේ පනතක් හැටියට නම් කරල තියෙන්නෙම මෙකෙන් වරදකරුවකු කිරීමක් නැ නමුත් චෝදනාව අධීකරනය සැහීමට පත් වෙන ලෙස ඔප්පු කරනවා නම් එතකොට වැලැක්වීමේ ආඥාවන් ලබ දෙනවා. මේ වැලැක්වීමේ ආඥාවන් යම් පුද්ගලයකු කඩ කරනවානම් එතකොට එයාට අධීකරනය දඬුවම් කරනවා එකත් සැලකෙන්නේ අධීකරනයට අපහාස කලා වගේ තත්ත්වයේ ලා මිසක් කල ප්රචන්ඩත්වයට දඬුවමක් නෙමෙයී , මිනිසුන් ස්ව්භාවයෙන්ම ප්රචන්ඩ හැසීරීම් පෙන්නුම් කරන්වා ඒ නිසාමයී ප්රචන්ඩකම අපේ සමාජයේ තවම පවතීන්නේ. මේ ප්රචන්ඩ බව පිරීමී විතරක් නෙමෙයී ගැහැනුත් කරනවා එතකොට මේ පනත කන්තවන්ට එරෙහී ප්රචන්ඩත්වය පනත නෙමෙයී ගෙදරක ඔනම කෙනෙක්ට එරෙහීව කරන වරදක් සේ සලකා ගෘහස්ත ප්රචන්ඩත්වය පනත සේ නම් කරනවා.
මේ පනතීන් කාන්තාවන් , පිරීමින් ,වැඩිහිටි දෙමාපියන් , කුඩා දරුවන් හා ගෘහයක සිටින සියල්ලන හෝ බොහෝමයක් අවරනය කරනව ඒත් ගෘහස්ත සේවකයනුත් ආවරනය කල නම් හොඳයී කියා මා සිතනවා. පනතේ 2 වගන්තීයේ විස්තර කරන්නේ අගතීයට පත් පාර්ශවය කව්ද කියා නැත්නම් වින්දීතයකු එහීදී හඳුනා ගන්නවා ඒ වින්දීතයාට එහීදී මෙම ගෘහස්ත ප්රචන්ඩත්වයේ වින්දීතයට ප්රචන්ඩ බව අත්දැකීමට් හෝ අත්දැකීමට ලක්වීමට පවා මහේස්ත්රත් අධීකරනයකට යාහැකී.
ඒත් මේ ලක්වීමට ඉඩ ඇත කියන අවස්තාව තවම අපේ රටේ භාවීතා වෙන්නේ ඉතාම අඩුවෙන්. පනතේ දිගින් දිගටම කියනවා ප්රචන්ඩත්වයට ලක්වීය හැකී පුද්ගලයන්ටද අධීකරනයට පැමිනිය හැක කියලා වින්දීතයා හෝ වින්දිතයා වෙනුවෙන් පොලීසීය මෙම නඩු පැවරීම කල හැකීයී. වින්දීතයා නඩු පැවරීමේදී නීතීඥයකු මාර්ගයෙන් තමයී නඩු පවරන්න ඔනා. වින්දීතයා නඩු පවරන කොට ඒ සිද්ධීය ගැන හොඳින් කරුනු දන්න අයෙක් ඒ සිද්ධී තමන් දන්න බවට කරන්නවු දිවුරුම් ප්රකාශයක් අමුනා තීබීමත් වැදගත් හෝ අවශ්යයමයී පනත අනුව. මෙම අධීකරනයට යැම කියන්නේ ආරක්ෂක ආඥාවක් ලබාගන්නටයී එක මුල අවස්තාවේ ලැබෙන්නේ අතුරු ආරක්ෂක ආඥාවක් හැටියටයී.
මෙම අධීකරනය යනුවෙන් අදහස් කරන්නේ වින්දීතය අඉන්න හෝ තාවකාලීකව ඉන්න මහෙස්ත්රාත් බල ප්රදේශයයී, ඒවගෙම ලමයෙක් නම් වින්දීතයා ලමය වෙනුවෙන් , දෙමාපියන්ගෙන් කෙනෙකු , භාරකරු, ලමය ජීවත්වන තැන ඉන්න පුද්ගලයකූ, හෝ ළමා ආරක්ශන අධීකාරීයට පුලුවන් අනෙක තමයී පොලීසීයත් පුලුවන් වින්දීතයකු වෙනුවෙන් මේ නඩුව ගොනු කරන්න මම බොහෝ විට මගේ මතය හැටියට කියන්නේ පොලීසීය හරහ නැතුව නීතීඥයකු හරහා කරන්න පුලුවන් කමක් තිබෙනවානම් එහෙම කරන්න කියලා මුදල් නැත්නම් නීතීඅධාර කොමිසම හරහා මේ නඩුවක් දාන් පුලුවන් පොලීසීය නඩු දැමීමේ වරදක් නැ එත මා එයට ඔබව උන්නන්දු කරවන්නේ නැ. ඒ හින්දයී නීතී අධාර කොමිසම කියන විකල්පය මා යෝජනා කරන්නේ.
මෙහීදී ලමය අයන්න වයස 18 ට අඩු කෙනෙක් කියන එකත් , ප්රචන්ඩත්වය යන්නට උද්හ්වේගශීලී බැන වැදීමක් විශේශයෙන්ම වින්දීතයා කෙරෙහී යොමු කරන ලද බරපතල ස්වභාවයේ අවමන් කිරීමේ හ අපහාස කිරීමේ ක්රීයාකලාපයක් ස්වරුපයකින් යුක්ත වන්නවුද ඒ පීඩවට පත් තැනැත්තාට බරපතල ක්ශනික පීඩාවක් ඇතිකිරීමේ බලපැම ඇත්තාවුද ක්රීයවක් අදස් වේ මේ කියන්නේ කුනුහරුප හා අවමන් සහගත වචනවලීන් කරන්නවු බැන වැදීමක් හා එවැනී වෙනත් අවමන් සහගත් වචන කියා ක්ශනීක දැඩී පීඩාවක් අථීකරන කෙනෙක් උද්වේගශීලී බැන වැදීම කරනවා මේක ගැනු පිරීමී දෙගොල්ලම කරනවා මේක කරන්න බැ, පීඩාවටපත්වුන ගෑනු කෙනාට හෝ පිරිමී කෙනාට හෝ දෙමාපියන්ට නඩු යන්න පුලුවන් එම පීඩාවන් හෝ ප්රචන්ඩත්වය නිවසේම් හෝ නිවසීන් පිට වුනත් මහ මගදී කලත් නඩු යන්න පුලුවන් .
තවද ප්රචන්ඩත්වය විශාල පරීපතයක අර්ත දක්වල තියන්වා දන්ඩ නීතී සංග්රහයේ 16 වන පරීච්චේදයම ඒ කියන්නේ ශරීරයට වන හා ජීවිතයට වන අපරාධ සියල්ලම මේ පනතේ ප්රචන්ඩත්වය ලෙස ස්සලකනව 293 සිට 365 අ දක්වා විශාල පරාසයක වැරදී සංයුක්ත වන වැරදී මෙහීදී වැරදී ලෙස සලකනව අ ඊට අමතරව 372 බලෙන් ලබා ගැනීම හා 483 සාපරාධී බිය ගැන්වීම මේ ප්රචන්ඩත්වයට අර්ත ගනවනවා. එහෙදී මෙම පනතේ අධාල තනත්තා වශයෙන් හඳුන්වන කෙනා විසින් ඉහත වරදක් කලොත් හෝ කරන්න යනවා නම් තැත් කරනවා නම් එහෙනම් වැලැක්වීමේ ආඥෑඅවක් ගන්න පුලුවන්.
අදාල තැනත්ත කියන්නේ මේ පීඩාව හෝ හානීය කරන්න උත්සහ කරන හෝ කරන කෙනා එම අය මේ පහත අයගෙන් ඔනැම කෙනෙක් වෙන්න පුලුවන්. එම පීඩකය පීඩවට පත්වෙච්ච කෙනාගේ ;
1. කලත්රයා ඒ කියන්නේ බිරිඳ හෝ සැමිය
2. පෙර කලත්රයා ඒ කියන්නේ පෙර බිරිඳ හෝ පෙර සැමියා.
3. සහවාසයේ යෙදෙන සහකරු ඒ කියන්නේ එකට ජීවත්වෙන ගැනු හෝ පිරිමි කෙනා වෙන්නන පුලුවන්. ( අනියම් සැමිය බිරිය ගැනයෙ මේ කියන්නේ )
ඒ වගෙම. වින්දීතයා ඒ කියන්නේ පීඩවට පත්වෙච්ච කෙනාගේ පිය , මව , ආච්චී. සීයා , කුඩම්මා , බාප්පා , පුතා , දුව , මුනුබුර මිනිබිරී, බිරිඳගේ හෝ සැමියගේ පෙර විවාහයේ පුතා හෝ දුව,සහෝදරය , සහෝදරීය , අර්ධ සහෝදරීය හෝ සහෝදරයා හෝ මවගේ හෝ පියගේ සහකරුගේ පෙර විවාහයේ දරුවන් හෝ , සහකරුගේ හහෝදර සහෝදරීයන් , සහෝදර සහෝදරීයන්ගේ දරුවන් , ඝ්ඥෑතී සහෝදරයා ඥාතී සහෝදරීය යන්න අයවලුන් වේ. මේ පීඩව කරන අයව විශාල වපසරීයක්ජින් නම් කරල තියනවා අඩුම ගානේ cousin කෙනෙක් ඥාතී සහෝදරයන් පවා.
මෙවැනී ඉල්ලීමක් ලැබුන විට අධීකරනය එම ඉලීම සලකා බැලීය යුතුය. මේ වහාම යන්න මේ පනතට යොදන්නේ ගෙදරක සිද්ධවන ප්රචන්ඩත්වයට අධීකරනයේ සාමන්ය කාලය ගත්තොත් අවම වශයෙන් දින දෙකකවත් ගත්තොත් සමහර විට එය මරනයක් දක්ව හෝ සියදීවී නසා ගැනීමක් දක්වා හෝ ගමන කල හ්හැකි නිසා විය හැක, විෂේශයෙන්ම බොහේ මහෙස්ත්රත් අධීකරනවල මෙම නඩු දවල් 12ට පෙර ගොනු කලොත් එදීනමද 12ට පසු ගොනු කලොත් පසුදාද සලකා බලයී. නමුත් සමහර තැන්වල දින දෙක තුනක් ගනී එය පනතේ අරමුනු වලට පටහැනී බව මගේ මතයයී. එවැනී අවස්තාවක් මහෙස්ත්රාත් තුමාට එය මතක් කර දීම මම නම් කරනවා. එතුමාට කැමතී තීරනයක් ගත හැකියී.
මෙම ඉල්ලීම පුද්ගලීක නීතීඥයකු හරහා කරනවා නම් පෙත්සමක් , මොසමක් හා දිවුරුම් ප්රකාශයක් තීබීය යුතු අතර එම දිවුරුම් ප්රකාශයේ සියලු කරුනු සම්පිඬනය කොට අවශ්යයනම් එවාට අවශ්යය ඇමිනුම් ඒ කියන්නේ රොහල් වර්ත චායරූප , පොලිස් පැමිනිලී පිටපත් වෙනට්ය්හ් දෘඩාංග හා මෘදුකාංග සාක්ශී ඉදීරීපත් කල හැක.
පිංතුරේ වගේ මුන නිල්වෙලා තියන වෙලාවක් පීඩකය ඇවිල්ල උසාවීයට් කිව්ව මම ගැහුවේ නැ යතුර විසි කර ඒක එයාගේ ඇහේ වැදුනා කියලා උසාවීයේ හිටපු අපිට හිනා ගියා , එහෙම අසාර්තක බොරු කියන්න එපා
එදෙනම අත්ගුරු ආරක්ශක ආඥාවක් ලබගත හැක එසේ කිරීමට නම් වින්දීතයාගෙන් දිවුරුමක් මත සාක්ෂී විමසීමක් කර එම ආඥාව දෙනු ලැබේ මහෙස්ත්රාත් තුමා අතුර් ආඥාවක් දීමට සෑහීමට පත් නොවේ නම් දෙන 14 කට පසු අධීකරනයේ පෙනීසීටින ලෙස අඝ්ඥාවක නිකුත් කල හැක , එමෙනම අතුරු ආරක්ශක ආඥැවට එරෙහීව කරුනු දක්වන ලෙස දින 14කට පසූ දීනයක් අදාල තැනැත්තාට නැත්නම් පීඩකයට ආඥා කෙරේ එය පීඩකයාගේ හා වින්දීතයගේ පොලීසීයට හා පීඩකයාට උසාවියෙන් නිකුත් කරනු ලබයී.
පීඩකයගේ හා වින්දීතයගේ ලිපිනයට අදාල පොලීසීයට පිටපතක් යවන්නේ යම් හෙයකින් යම් ආකරයට මෙම අතුරු නියෝගය කඩ කලොත් ඒ සම්බඳව පොලීසීයට කටයුතු කිරීමේ බලයක් ලැබෙන නිසාය. අතුරු ආඥාව නිකුත් කරන තුරු අධීකරනයේ සිටින්නේ වින්දීතය අපමනක් බව සලකන්න එය ඒක පාර්ශාවීයව සිදුවන් දෙයකී
පීඩකයාට තමනට එරෙහීව ස්තීර තහනම් නියෝගයක් නිකුත් නොකිරීමට කරුනු දැක්වීමට දින 14ක් ලැබ්වෙයී දින 14න් පසු එලැබෙන නඩු දීනයෙදී පීඩකයා අතුරු තහනම් නියෝගය වෙනස් කරව ගැනීමට හා ඉවත් කරව ගැනීමට හා ස්තීර තහනම් නියෝගය නිකුත් නොකරව ගැනීමට නීතීඥයකු මගින් හෝ තනීවම කරුනු දැක්විය යුතුය . එහීදී අධීකරනය පීඩකයාට සවන් දීමෙන් පසු කාරනය විමසීමට භාජනය කරයී. පලමුව වින්දිත පාර්ශවයේ සාක්ෂීද අනතුරුව පීඩක පක්ශයේ සාක්ශීද හරස් ප්රශ්නද වෙනත් ළිඛිත සාක්ශීද සලක බලා අතුරු ආඥාව ස්තීර කිරීම හෝ නොකිරීම සිදු කරයී.
අධීකරනය සැහීමට පත්වන්නේ නම් දෙපාර්ශවය උපදේශනය කරන ලෙස සමාජ සේවකයන්ට හෝ පවුල් උපදේශකයන්ට නියම කර එයට සහභාගී වන ලෙස පාර්ශව කරුවන්ට නියම කල හැක. හැබැයී එය පශර්ශවයන්ගේ යහපත පිනිස වන බවට අධීකරනය සැහීමට පත් විය යුතුයී විශේශයෙන්ම වින්දීතයාට පීඩකයාට අනවශ්ය ලෙස බලපැම් කිරීමට එම පවුල් උපදේශනය භාවීත කරන්න බැ. මොකද 5 ඡේදයේ තියනවා නීතීඥයකු මගීන් පීඩකය නඩු විමසීමට ඉදීරී පත් නොවන්නේ නම් පීඩකයට කෙලින්ම වින්දීතයාගෙන් ප්රශ්න අහන්න බැ එක අධීකරනයට කියල අධීකරනය තමයී අහන්නේ. ඒ නිසා පවුල් උපදේශනය අපී තෙරුම් ගන්න ඔනා වින්ද්හීතයාව අනවශ්යය ලෙස පීඩකයාට නිරාවරනය නොවන එකක් ලේස වෙනත් විදියට කිව්වෝත් දෙදෙනාම එකම් විට එකම තැනක උපදේශනය වෙන්නේ නැ වෙන්න බැ.
අතුරු ආඥාව ආරක්ෂක ආඥෑව නිකුත් කරන තෙක්ම බල පවත්වනවා ආරක්ෂක ආඥෑව දෙන්නේ වසරකට එක වසරීන් වසරා දීර්ඝ කරන්න ඔනා සමාලොචනයන් සහීතව.
අතුරු ආඥාවේ 11 වගන්තීයේ අ සිට ඕ දක්වාවූ ඔනැම ආඥාවක් කරන පුලුවන් අතුරු ආඥාව ෆිස්කල් මගින් හෝ වෙනත් බලය ලත් නිලධාරීයෙක් මගින් ඔනැකමින් පීඩකයාටම බාර දීමට හෝ නිවසේ අලවා බාරදීමට හැකියී. වින්දීතය ලමයෙක් නම් ළමා අරක්ශන් හෝ අයීතීවාසීකම් නිලධාරීයකුට ආඥාව නියාමනය කරන්නත ඒ වග්ගෙම ඔනැම වින්දීතයකුට ආරක්ශාව හා සහය ලබා දෙන ලෙස සමාජ සේවකයන්ට සංවර්ධන්න් නිලධාරීන්ට අධීකරනය් නියම කල හැකීයී.
විභාගයෙන් පසු අධීකරනය සැහීමට පත් වන්නේ නම් ආරක්ෂක ආඥෑවක් නියම කරයී එ ය 8 වගන්තීය ප්රකාරව කරයී. යම් හෙයකින්න් ෆිස්කල් මගීන් හෝ බලයලත් නිලධාරීය අතුරු ආඝ්ඥාව බාර දී පීඩකය නොපැමිනියහොත් එවීට අධීකරනය සැහීමට පත්වන්නේ නම් පීඩකය නොමැතීව 8 වගන්තීය ප්රකාර ආරක්ෂක ආඥාව නිකුත් කරයී පීඩකය දෙන 14න් අධීකරනයට පැමිනිඅ ආරක්ෂක ආඥාව නිකුත් කිරීමට් විරුද්ද නොවන්නේ නම් එවීටද අධීකරන්ය 8 වගන්තීය ප්රකාර නොයෝගය කරයී
ආරක්ෂක ආඥෑවද පීඩකයාට් , පීඩ්ඩකයාගේ පොලීසීයේ ස්ථානාධී පතීට වින්දීතයාගේ පොලීඑසීයේ ස්ථානාධීපතීට භාරදීය යුතුයී. ඒ වගෙම ගෘහස්ත ප්රචන්ඩත්වය වැලැක්වීය යුතුයී.
වඩා වැදගත්ම දේ තමයී 11 වගන්තී එන දේවල්
වින්දීතයා හා පීඩකය හවුලේ ඉන්න ගෙදරට යන්න බැ, රැකිය ස්තානයට යන්න බැ, පාසලට යන්න බැ, වාසස්තානයට යන්න බැ, තාවකාලිකව ඉන්න තැනට යන්න බැ, වින්දීතයා හ අපීඩකය විසු හවුල් නිවසේ කොටසකට යන්නත් බැ, හවුලෙ නිවසක පදීන්ංචීවෙන්නත් බැ, වින්දීතයගෙ අලමය සමග්ග සම්බඳතා පවත්වන්බ්න බැ ඒත් එක ලමයගේ යහපතට වේ නම් අධීකරනයට් අවසර දෙය හැකීයී. වින්දීතය හවුලෙ බුක්තීවිඳීන දේපලවලට එන්න බැ, ඒ කියන්නෙන කුඹුරක් කරනවා නම් දෙන්න කුඹුරට එන්නත් බැ, කවර අකරයටවත් වින්දීතය සමග සම්බඳතා ඇතීකර ගැනීමට උත්සාහ කිරීම ඒ කියන්නේ කෝල් කරන්නත් බැ, පස්සෙන් යන්නත් බැ, වින්දීතය්ටා සමාජ සේවකයෙක් හෝ වෛද්යවරයෙක් උදව් කරනවා නම් ඒ අයට තර්ජනය කරන්නත් බැ, වින්දීතය අසරන කරන විදීයට ගෙදර විකුනා දැමීම දේපල විකිනීම කරන්නත් බැ,
ආරක්ෂාව තහවුරු කිරීමට පීඩකය ගාව තියන කඩු කිනිසී පිස්තෝල අත් අඩංගුවට ගන්නවා වින්දීතය සමග දේපල ආරක්ශාවට යා යුතු නම් එයට නියෝගයක් අධීකරනය දෙනව ඒ ඉක්යන්නේ ගොයම් කපන්න කුඹුරට යනව අනම් වින්දීතයට ඒ ආරක්ශාව පොලීසීය දෙන්න ඔනා.
තාවකාලීක නවාතැන් සැපයීම උපදේශන්ය්ය හා මනෝ විද්යත්මක සහය දෙන ලෙස නියෝග කිරීම අධීකරනය ට කල හැකීයී. පීඩකය මත වින්දීතය යැපෙනවා නම් මේ සේර්ම කරලා වින්දීතයට සල්ලීත් දෙන්න ඔන අයැපීමට
මේවගේ 12 වගන්තීයේ ගොඩාක් නියෝග තියනව , පසු අවස්තාවක් කැමතෙ එනම් වෙන්නස් කිරීමට් සුලු වශයෙන් වෙනස් කිරීමට් ප්රත්යදීශ්ඨ කිරීමට ඉල්ලීම් අධීකරනයට ඉදීපත් කල හැකීයී එය අධීකරනය සමාලෝචනය කරන්වා.
ඒත් එලෙස වෙනස් කිරීමට් කරන ඉලීම ස්වෙච්චාවෙන කරන බව අධීකරනය බලනව අමොකද බලපැම් කරල එහෙම වෙනස් කරවා ගන්න අධීකරනය දෙන්නේ නැ.
ආඥාව කිරීයත්මක් කිරීම පහැර හරීන හෝ න්නොකර සිටීන අයකුට රුපියල් 10,000 ක දඩයක් හෝ අවුරුද්දක සිරදඬුවමක් හෝ ඒ දෙමකම හෝ ලගු ආකාරයට කරන නඩු විභාගයකින් පසු අධීකරනය ලබා දෙනවා.
මේව මිනිසුන්ගේ පුද්ගලීක දෙවල් මේව පත්තර වල් මාධ්යව්ල හෝ සමාජ මාධ්යවල දාන්න බැ දැම්මොත් අවුරුදු 2ක සිරදඬුවම් ලැබෙනවා එහෙම නඩුවකුත් මම දන්නවා.
නීතීඥ Lakshan Dias
No comments
You are WELL COME👏👏😘